tag:blogger.com,1999:blog-111940084452684407.post1625868066129986178..comments2023-11-18T11:09:58.003+05:30Comments on ලංකාවේ සංචාරේ -Lankawe Sanchare: කොහොඹා කංකාරියේ උපත සමග ලංකාවේ සංචාරේbakkarege satahanhttp://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-111940084452684407.post-16295911797072741352023-11-18T11:09:58.003+05:302023-11-18T11:09:58.003+05:30ස්තුතියි මේවා මගේ ස්කෝලේ වැඩවලට ගොඩක් ...ස්තුතියි මේවා මගේ ස්කෝලේ වැඩවලට ගොඩක් උදව් වුනාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-20462596283018837902017-11-23T16:20:32.244+05:302017-11-23T16:20:32.244+05:30මමත් මෙහෙම ඇවිදින තැන් සම්බන්ධ කතාවලට සෑහෙන්න කැමත...මමත් මෙහෙම ඇවිදින තැන් සම්බන්ධ කතාවලට සෑහෙන්න කැමතියි .ඔය අතිශෝක්තියෙන් තියන කතාත් කියවලා අහලා රසවිඳින්න හොඳයි සිරා ගන්නැතුවbakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-72093120886188650922017-10-19T15:02:09.948+05:302017-10-19T15:02:09.948+05:30බොහොම ස්තුතියි මළේ, මමත් මේ පැරණි මිත්‍යා කතා එහෙම...බොහොම ස්තුතියි මළේ, මමත් මේ පැරණි මිත්‍යා කතා එහෙමත් නැතිනම් ඉංග්‍රීසියෙන් කියන Mythological Tales වලට බොහොම කැමතියි. ඒ සමහරක 1-2% ක විතර ඇත්තක් තියෙන්නත් පුළුවන් නමුත් වැදගත්ම ඒවා කොයිතරම් නිර්මානශිලීද කියන එක.

නමුත් ඇතැම් ඔලුව විකාර උනු පිස්සො රාවණා, සින්බෑඩ්, බයිබලේ තියන ගල් පැලෙන ඇත්ත වගේම බෞද්ධ සාහිත්‍යයේ තියන අතිශෝක්තියට නගපු ඇතැම් දේවල් වලින් මිනිස්සුගේ ඔලු පුරවල මෝඩයෝ කරන්න හදන එක ගැන නම් ඇත්තේ දැඩි තරහක් !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-8598637653504823502017-07-19T07:39:23.494+05:302017-07-19T07:39:23.494+05:30ස්තූතියි ප්‍රතිචාරයට රෝමා.ස්තූතියි ප්‍රතිචාරයට රෝමා.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-74287127176676730082017-07-17T21:38:15.039+05:302017-07-17T21:38:15.039+05:30නොදන්න තොරතුරු ටිකක් බක්කරේනොදන්න තොරතුරු ටිකක් බක්කරේරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-2334083664652452412017-07-10T12:59:54.900+05:302017-07-10T12:59:54.900+05:30ස්තූතියි ප්‍රතිචාරයට.දිගටම මේ පැත්තට එන්න.ස්තූතියි ප්‍රතිචාරයට.දිගටම මේ පැත්තට එන්න.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-20519369307659186702017-07-10T12:58:31.643+05:302017-07-10T12:58:31.643+05:30ස්තූතියි ස්තූතියි bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-83559642889019215942017-07-10T09:41:05.614+05:302017-07-10T09:41:05.614+05:30අදයි මේ පැත්තෙ ආවේ...
දිවි දෝශය ගැන අහල තිබුන... ඒ...අදයි මේ පැත්තෙ ආවේ...
දිවි දෝශය ගැන අහල තිබුන... ඒත් ගොඩක් විස්තර දැනගත්තෙ බක්කරගේ සටහනින්...
දිගටම ලියන්න...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-83979035204194706882017-07-07T11:59:59.557+05:302017-07-07T11:59:59.557+05:30++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-4622859646212220692017-07-06T21:13:24.579+05:302017-07-06T21:13:24.579+05:30ගියපු ගමන් විස්තර එක්ක පින්තූර දාන්නම් .මේකත් එක්ක...ගියපු ගමන් විස්තර එක්ක පින්තූර දාන්නම් .මේකත් එක්ක බැඳුණු තවත් කතා සෑහෙන්න තියනවා.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-17077170359055829562017-07-05T22:14:32.883+05:302017-07-05T22:14:32.883+05:30බුදු අම්මෝ විස්වාස කරන්න බැරි කතා ගොඩායි.මම බලන් ...බුදු අම්මෝ විස්වාස කරන්න බැරි කතා ගොඩායි.මම බලන් ඉන්නේ පින්තූර දානකම් ඔය ගිය ගමන් වල
සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-38046784284717299432017-07-05T12:49:57.322+05:302017-07-05T12:49:57.322+05:30ඉදිරියට ලියන්න බලාපොරොත්තු වෙන්නෙ මේ කතාවට සම්බන්ධ...ඉදිරියට ලියන්න බලාපොරොත්තු වෙන්නෙ මේ කතාවට සම්බන්ධ තැන්වලට ගිය සංචාරක සටහන් .

ජයවේවා!!bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-26543038201512744002017-07-05T12:47:34.474+05:302017-07-05T12:47:34.474+05:30මේ සටහන් කාටහරි වැදගත් කියල දැනගන්න එක ලොකු සතුටක්...මේ සටහන් කාටහරි වැදගත් කියල දැනගන්න එක ලොකු සතුටක්.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-70085928568410440572017-07-05T12:37:25.236+05:302017-07-05T12:37:25.236+05:30මේක ලියන්න හිතුවෙ මීට සම්බන්ධ තැන්වලදී අහන්න ලැබුණ...මේක ලියන්න හිතුවෙ මීට සම්බන්ධ තැන්වලදී අහන්න ලැබුණු කතා එකතු කරල තියන්න.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-53023795331654507742017-07-05T12:28:10.075+05:302017-07-05T12:28:10.075+05:30මේක එක එක විදිහට සඳහන්වෙන කතාවක්.ඇත්ත බොරු කෙසේවෙත...මේක එක එක විදිහට සඳහන්වෙන කතාවක්.ඇත්ත බොරු කෙසේවෙතත් රසවිඳින්න පුළුවන්.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-88407696421324887552017-07-05T12:26:02.145+05:302017-07-05T12:26:02.145+05:30ඔබේ අදහස ගොඩක් වටිනවා.ඇත්තටම ඕන දෙයක් රසවිඳින්න තම...ඔබේ අදහස ගොඩක් වටිනවා.ඇත්තටම ඕන දෙයක් රසවිඳින්න තමන්ගේ මනස පුරුදු කරගන්න පුළුවන්නම් ජීවිතේම සුන්දරයි.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-52131576367824392252017-07-05T12:19:38.002+05:302017-07-05T12:19:38.002+05:30ප්‍රතිචාරයට ස්තූතියි .මම මේ ජනප්‍රවාදය ලියන්න හේතු...ප්‍රතිචාරයට ස්තූතියි .මම මේ ජනප්‍රවාදය ලියන්න හේතුව ලිපියේ අවසානයේ සටහන් කරලා තියනවා.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-68334230661443719392017-07-05T10:47:26.980+05:302017-07-05T10:47:26.980+05:30හොඳ ලිපියක් බක්කරේ. ඉදිරියේදී මේ පිළිබඳව වැඩිදෙයක්...හොඳ ලිපියක් බක්කරේ. ඉදිරියේදී මේ පිළිබඳව වැඩිදෙයක් කියවන්නට බලන් ඉන්නවා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-4635430123268353712017-07-05T08:58:46.389+05:302017-07-05T08:58:46.389+05:30මේ කතාවේ මංනොදන්න බොහෝ දේ අද දැන ගත්තා.... මේ කතාවේ මංනොදන්න බොහෝ දේ අද දැන ගත්තා.... අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-85251302876766445922017-07-04T14:13:14.836+05:302017-07-04T14:13:14.836+05:30රජුගේ දිවිදෝශය නැති කරන්න කොහෝඹාකංකාරිය පටන්ගත්තා ...රජුගේ දිවිදෝශය නැති කරන්න කොහෝඹාකංකාරිය පටන්ගත්තා කියලා ඔය විස්තර ටිකක් විතර දැන හිටියාට ස්ථාන එක්කම දැනගත්තේ අදයි. ස්තූතියිකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-75408059710398114692017-07-04T12:09:46.675+05:302017-07-04T12:09:46.675+05:30ඇත්ත බොරු කොහොම වෙතත් හොඳ කතාවක්.ඇත්ත බොරු කොහොම වෙතත් හොඳ කතාවක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-59302196698634951232017-07-04T12:02:50.604+05:302017-07-04T12:02:50.604+05:30මේ ලෝකයේ බොහෝ සුන්දර දේ ගතහොත් ඒවා විද්‍යාත්මක නැහැ...මේ ලෝකයේ බොහෝ සුන්දර දේ ගතහොත් ඒවා විද්‍යාත්මක නැහැ. ඉන් අදහස් කරන්නේ සියළු මිත්‍යා දෘෂ්ඨික දේ සුන්දරයි කියන් එකනම් නොවේ. සඳ තවත් පස්ගොඩක් ; යෝධ සවලකට ගත හැකි කියනවට වඩා ; සේකර හඳ සහ නිව්යෝර්ක් නුවර කවියේ දැක්වෙන පරිදි මේ අපේ වෙල් එළියට පායන හඳ! බෝමළුවට පායන හඳ ලෙස ගත්තාම ඒකෙ සුන්දරත්වයක් රැඳෙනවා. මේ කොහොඹා කකකාරිය , දෙවොල් මඩු , වේල් කරත්ත , කැරොල් සංගීතය , භක්ති ගීත , නාද්ස්වරම් හඬ , තවිල් බෙරේ මේ සියල්ල එක්කරන්නේ ජීවිතයට සුන්දරත්වය! එය විද්‍යාවෙන් ඈතයි. එකඟයි! හැබැයි හදවතට ලඟයි! -හොඳ ලිපියක් - තට්ටයා http://thattayagekolama.blogspot.com/Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-85888436205834478602017-07-03T20:02:42.494+05:302017-07-03T20:02:42.494+05:30කුවේණියගේ ශාපය ,කොහොඹා කංකාරියේ ආරම්භය වගේ එව්වා ම...කුවේණියගේ ශාපය ,කොහොඹා කංකාරියේ ආරම්භය වගේ එව්වා මිත්‍යා දෘෂ්ටික වැදගම්මකට නැති පල් හෑලි. ඕවා ගැන කතා කරන වෙලේ විද්‍යාත්මක දැනුම බෙදාහදා ගනිමු.Anonymousnoreply@blogger.com