tag:blogger.com,1999:blog-111940084452684407.post4663757909676430591..comments2023-11-18T11:09:58.003+05:30Comments on ලංකාවේ සංචාරේ -Lankawe Sanchare: කිරිගල්පොත්ත තරණය - Kirigalpotta Hikebakkarege satahanhttp://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-111940084452684407.post-61310960838348628602017-07-05T12:54:11.019+05:302017-07-05T12:54:11.019+05:30උසම කඳු තුනට නගින එක ටිකක් ලේසි වැඩක් .පිදුරුතලාගල...උසම කඳු තුනට නගින එක ටිකක් ලේසි වැඩක් .පිදුරුතලාගල උඩටම වාහන වලට යන්න පුළුවන්නේ. දිගම ගඟවල්වල යනකොට අපිට තව කයාකින් කතා අහන්ඩ පුළුවන් .bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-14891076428731729842017-07-04T12:26:39.049+05:302017-07-04T12:26:39.049+05:30හරිම සුන්දර ලිපියක් සහ කොමෙන්ටු ටිකක්. මගේ සිහිනයක...හරිම සුන්දර ලිපියක් සහ කොමෙන්ටු ටිකක්. මගේ සිහිනයක් තියෙනවා ලංකාවේ දිගම ගඟවල් තුනක කයාකින්ග් කරලා , උසම කඳු තුනට නැගලා , ගැඹුරම තැන්තුනක කිමිදෙන්න. ඒ ආසාව දියුනු තියුනු කරණවා සැමගේ අදහස්!- තට්ට්යා http://thattayagekolama.blogspot.com/Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-30781581829510080782017-07-03T19:16:24.431+05:302017-07-03T19:16:24.431+05:30සාදරයෙන් පිලිගන්නව කපිතාන්ව.සාදරයෙන් පිලිගන්නව කපිතාන්ව.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-80953256843891011602017-07-03T19:15:27.966+05:302017-07-03T19:15:27.966+05:30දුක්වෙන්න එපා ආසාව තියනවනම් කොහොමහරි අවස්ථාවක් ලැබ...දුක්වෙන්න එපා ආසාව තියනවනම් කොහොමහරි අවස්ථාවක් ලැබෙයි මෙහෙම ඇවිදින්න .මම මේ ගමන යද්දි පවුලක් හම්බුනා අම්මයි තාත්තයි දුවල දෙන්නයි කිරිගල්පොත්ත මුදුන ආසන්නයටම ගිහින් එනවා.මට පුදුම හිතුනා මොකද මීට කලින් කවදාවත් එහෙම ලංකාවේ එක පවුලක් විතරක් හයිකින් කරනව දැකල නැති නිසා.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-28012708156870104772017-07-03T19:08:14.093+05:302017-07-03T19:08:14.093+05:30ස්තූතියි ප්‍රතිචාරයට .මේ පැතිවලත් රස්තියාදු ගහල බල...ස්තූතියි ප්‍රතිචාරයට .මේ පැතිවලත් රස්තියාදු ගහල බලන්න .bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-48287254395101254172017-07-02T21:45:23.187+05:302017-07-02T21:45:23.187+05:30බක්කරෙ ඔන්න අපිත් ඇව්තගියාබක්කරෙ ඔන්න අපිත් ඇව්තගියානැවේ කප්පිත්තාhttps://www.blogger.com/profile/00729209971700644137noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-83477746929368466732017-06-29T19:54:57.850+05:302017-06-29T19:54:57.850+05:30අනේ බක්කරේ මේ කඳු ගමන්, කැම්පින්, ඇඩ්වෙන්චර් මං ආස...අනේ බක්කරේ මේ කඳු ගමන්, කැම්පින්, ඇඩ්වෙන්චර් මං ආසම දේවල්.. ගැනු ළමයෙක් උනාට මං හුඟක් ආසයි ඒ වැඩ වලට.. මේවා දාලා මාව දුකට පත් කරනවා බක්කරේ අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-44032391822782510942017-06-21T22:39:57.588+05:302017-06-21T22:39:57.588+05:30අඩේ සුප්පා පැත්තක්නෙ බන්...පින්තූර ටිකත් මසුරන් බන...අඩේ සුප්පා පැත්තක්නෙ බන්...පින්තූර ටිකත් මසුරන් බන්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-25741687324400023182017-06-11T18:24:59.689+05:302017-06-11T18:24:59.689+05:30ස්තූතියි අගය කිරීමට.මේ ප්‍රතිචාර දිගටම ලියන්න ලොකු...ස්තූතියි අගය කිරීමට.මේ ප්‍රතිචාර දිගටම ලියන්න ලොකු තල්ලුවක්.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-2024045001609439452017-06-09T19:55:10.911+05:302017-06-09T19:55:10.911+05:30 හැමදාමත් වගේම සටහන වගේම ලස්සන කතා කරන පින්තූර....... හැමදාමත් වගේම සටහන වගේම ලස්සන කතා කරන පින්තූර.... හරිම අපූරුයි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-14440526429429620242017-06-06T23:46:00.436+05:302017-06-06T23:46:00.436+05:30කොමාන්ඩර් සෑර්, ඒ කාලේ හැමෝම එකයි වගේ.
අඩුම ගානේ ...කොමාන්ඩර් සෑර්, ඒ කාලේ හැමෝම එකයි වගේ.

අඩුම ගානේ බැනියමක් වත් අඳින්නේ නැතුව ගෙදර හිටිය විදියට නිකං සේට් එකයි කලිසමයි පිටින් මහා රෑක පිදුරුතලාගල නැගල බැස්ස සන්දියකුත් තිබුණා ඉස්සර කාලේ.
ඒ කාලේ රෑට උෂ්ණත්වේ බහිනවා 3ට 4ට. අන්තිමට නුවරඑලිය ඉස්ටෑන්ඩ් එකට ඇවිත් බස් එකක නිදා ගත්තා. හිතාගන්ඩ පුළුවන් සෑර්ල පට්ටිපොළ පෙරලි පෙරලි හිටිය හැටි.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-54144269002438072602017-06-05T18:03:51.813+05:302017-06-05T18:03:51.813+05:30ස්තූතියි දුමින්ද ප්‍රතිචාරයට .නිවාඩු වෙලාවක ඇවිදල ...ස්තූතියි දුමින්ද ප්‍රතිචාරයට .නිවාඩු වෙලාවක ඇවිදල බලන්න.
bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-14664056857007376422017-06-05T18:01:37.161+05:302017-06-05T18:01:37.161+05:30ඔය තියන්නේ පෝස්ට් දෙක තුනක් ලියන්ඩ අත්දැකීමක් .දැන...ඔය තියන්නේ පෝස්ට් දෙක තුනක් ලියන්ඩ අත්දැකීමක් .දැන්නම් ඇතුළට යද්දි එයාපෝට් එකට යනව වගේ චෙක් කරන්නෙ අනිත් එක දැන් ඇතුලෙ කෑම්ප් කරනවනම් රුපියල් තුන්දාහක්ද කොහෙද ගෙවල කෑම්ප් සයිට් එකක් වෙන්කරගන්ඩ ඕනි.

එද්දී කට්ටිය බාගෙට මැරිලා වගේ හිටපු නිසා ඒ සැරේ තොටුපොල යන්ඩ අපිට බැරිවුණා.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-73669282386624011082017-06-05T17:50:12.952+05:302017-06-05T17:50:12.952+05:30ලෝකාන්තට යන ගමනත් සුන්දරයි.ඒ වුනාට කිරිගල්පොත්ත ගම...ලෝකාන්තට යන ගමනත් සුන්දරයි.ඒ වුනාට කිරිගල්පොත්ත ගමන ඊට වඩා වෙනස්ම අත්දැකීමක්.වෙලාවක ගිහින් බලන්න.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-62461608931754892682017-06-05T17:03:59.004+05:302017-06-05T17:03:59.004+05:30ලස්සන ෆොටෝ ටිකක්. හොඳ සටහනක්.
ජයවේවා!!!ලස්සන ෆොටෝ ටිකක්. හොඳ සටහනක්.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-78346854798773606472017-06-05T16:59:03.766+05:302017-06-05T16:59:03.766+05:30හි හි.. උඹ මේක දැක්කද? මම හිතුවේ කවුරුත් දකින එකක්...හි හි.. උඹ මේක දැක්කද? මම හිතුවේ කවුරුත් දකින එකක් නෑ කියල.. හෙහ්.. දැන් ඉතින් ලියන්නම වෙනවා.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-6211474582507529212017-06-05T16:14:00.678+05:302017-06-05T16:14:00.678+05:30ඔය විස්තරේ තව ලුණු ඇඹුල් ඇතිව හිලාකතේ ලිව්වානම් න...ඔය විස්තරේ තව ලුණු ඇඹුල් ඇතිව හිලාකතේ ලිව්වානම් නරකද මිස්ටර් කමි... අපිත් බලාගෙන ඉන්නවා.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-38007202870324094882017-06-05T15:00:49.653+05:302017-06-05T15:00:49.653+05:30එතකොට තොටුපල කන්ද නැග්ගේ නෑ?
මිට අවුරුදු විසි දෙක...එතකොට තොටුපල කන්ද නැග්ගේ නෑ?

මිට අවුරුදු විසි දෙකකට කලින් අපි උසස්පෙළ ලියල ඉවර උන ගමන් ට්‍රිප් එකක් යන්න යෝජනා උනා එතන හිටිය අපි 6-7 දෙනෙක් මතක විදියට.. හිතාගෙන හිටියේ ලෝකාන්තේ බලල කිරිගල්පොත්තත් නැගල එදා රෑ එහෙ කොහේ හරි කෑම්පින් කරලා පහුවෙනිදා තොටුපොල කන්ද ද අරකද මේකද ඔක්කොම කවර කරන්න..
ඔය කියුව වගේම අපිත් බදුල්ලෙන් උදේ කෝච්චියේ ඇවිත් ඔහීයෙන් බැහැල වහනයක් අරගෙන උඩට ගිහින් ලෝකාන්තේ බලන්නත් ගියා.. ඒ කාලේ මෙහෙම පොලිතින් චෙක් කිරිලි නම් තිබ්බේ නෑ..ඒත් බෝතල් ගෙනියන්න දුන්නේ නෑ.. අපි කොහොමහරි ඇස් වහල ඒකත් කර ගත්ත.. ලෝකන්තේ බලල ආපහු එන ගමන් බේකර්ස් ඇල්ල තියෙන පාරෙන් ඇවිත් හවස්වෙනකම් එතන ඉඳන් හොඳට බිලා නෑවා.. හවස හයටද කොහෙද කලින් එලියට යන්න ඕනි කතාවක් කවුද කියපු නිසා කට්ටිය හීතලේ ගැහි ගැහි ආපහු ආව.. බේකර් ඇල්ලේ නාපු රඟේ දැනෙන්න ගත්තේ හය පහු වෙනකොට.. කොහොම හරි අපේ අදහස තිබ්බේ කරුවල වැටුනම කැලේට රිංගල කුඩාරමක් ගහගෙන ඉන්න.. කොච්චර හොඳට ප්ලාන් කරලද කියුවොත් ඉටිරෙද්දකුයි ලණු කැරලි දෙක තුනකුයි ඇරෙන්න වෙන මොන ලබ්බක්වත් නෑ කෑම්ප් කරන්න. ගෙනාපු අරක්කු සිගරට් ඔක්කොම ඉවරයි ඒ වෙනකොටම.. කන්න ඉතුරු වෙලා තිබ්බේ සැමන් ටින් දෙක තුනක් විතරයි.. මොන රෙද්දේ කැම්පින් ද හීතලේ ගැහි ගැහි කියල අපි කලුවරේම පට්ටිපොළ පාරෙන් එන්න පිටත් උනා.. ඇවිදිනකොට එච්චර අමාරු නෑ.. එකතැන හිටගත්තා ගමන් හීතලට ගැහෙනවා.. අන්තිමට රෑ අට නවයට විතර මහා කැලේ මැද ලයිටර් වලින් රත්කරගෙන සැමන් ටින් ටික කඩාගෙන කාල කොහොම හරි රෑ දහයට කිට්ටුව වගේ පට්ටිපොළ ඉස්ටේසම ට ආවා.. ඈතින් එනකොට බදුල්ලේ ඉඳල එන නයිට් මේල් එක එනවා පෙනුන නිසා ඇර සෝලෝ කියල අන්තිම ටිකේ දුවගෙන ඇවිත් කෝච්චියේ බෆට් එකෙන් සිගරට් සහ කන්න මොනවද ටිකකුයි ගන්න පුළුවන් උනා.. ඊළඟට ස්ටේෂන් මාස්ටර් ට ගිහින් මම කතා කළා අපේ තාත්තා හිටපු හෙඩ් ගාඩ් අහවලා කියුවම එළිවෙනකම් ඉන්න අපිට පාර්සල් කාමරේ ඇරලා දුන්න.. කොහේ ඉන්නද? ගෑවෙන ගෑවෙන තැන පිච්චෙනවා වගේ හිතල.. ඒ පාර අර ඉටිකොළ පොරවාගෙන අපි එක ගුලියට පෙරලි පෙරලි හිටියා පාර්සල් කාමරේ.. :)

එදා ට්‍රිප් එක ගැන කියන්න තව ගොඩක් විස්තර තියෙනවා.. උඹට කියන්න.. මේක කියවන්න කලින් මම කියෙව්වේ කොලොම්පුරේ ලියපු මීමුරේ ට්‍රිප් එක ගැන ලිපිය.. ඒක කියවල කන්න යන ගමන් හිතුවේ මම ගියපු ගිහින් කට්ට කාපු ට්‍රිප් ගැන 'ට්‍රිප් කටු' කියල පෝස්ට් එකක් ලියන්න ඕනි කියල.. හෙහ්.. ඒ හිතල ඇවිත් මේක කියෙව්වම ඔන්නොහෙ මෙතනම එකක් ලියල දාන්න හිතුන.. :))

ට්‍රිප් යනවනම් උඹල වගේ හොඳට හිතල මාතල ප්ලෑන් කරලා යන්න ඕනි.. නැත්නම් අපි වගේ කටු කන්න සුදානමින් යන්න ඕනි.. :))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-111940084452684407.post-13650247044044440752017-06-05T12:24:31.967+05:302017-06-05T12:24:31.967+05:30මාත් කීපවරක් ලෝකාන්තෙ බලන්න ගිහින් තිබුණත් ඔය කඳු ...මාත් කීපවරක් ලෝකාන්තෙ බලන්න ගිහින් තිබුණත් ඔය කඳු දෙක නගින්න ලැබිල නෑ.
නියම ගමන් විස්තරයක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com